Logo
HomeCoursesCartGalleryContact Us
Register
Login
HomeCoursesCartGalleryContact Us
LoginRegister
All Courses
Commerce

Commerce

Grade 10 · Theory

Grade 10Theory 24/7 Access

About this course

මෙම පාඨමාලාව සකස් කර ඇත්තේ ඔබට 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය පිලිබදව ශක්තිමත් Theory දැනුමක් ලබා ගැනීමටත්, විභාගයට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමටත් උපකාරී වන පරිදි, සාමාන්‍යපෙළ විභාගය අරමුණු කරගත් සම්පූර්ණ ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සඳහාය. ✦︎නවතම විෂය නිර්දේශයට සහ සියලුම අදාළ සංශෝධනවලට අනුකූලව 100% ක් විෂය නිර්දේශය ආවරණය කිරීම. ✦︎ප්‍රායෝගික යෙදවීම් සහිත සවිස්තරාත්මක සිද්ධාන්ත (Theory) සාකච්ඡා කිරීම. ✦︎තෝරාගත් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හරහා පාඩම් වඩාත් හොදින් හුරුකරවීම . ✦︎දවසේ ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඉතාමත් පහසුවෙන් නැරඹිය හැකි ලෙස සකස් කරන ලද Video Tutorials. ✦︎සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ක්‍රමවත්ව සකස් කරන ලද අධ්‍යයන සටහන් (Study Notes). ✦︎සාමාන්‍යපෙළ විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න සැකසුම් ක්‍රම සහ පිළිතුරු ලිවීමේ මඟපෙන්වීම්. ✦︎ සමාන්‍යපෙළ විභාගය පැවැත්වෙන තෙක් අඛණ්ඩව ලැබෙන අධ්‍යයන සහයෝගය.

Course Price

LKR 8,800

What's included

Full course access
Mobile & web access
Instant enrollment