Grade 10 & 11 Theory and Past Paper Discussions
10 සහ 11 ශ්‍රේණි ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය නිර්දේශය සරලව හා මුල සිට ආවරණය කිරීම.
පාඩමෙන් පාඩමට සංවිධානාත්මකව පිළියෙළ කරන ලද වීඩියෝ පාඩම් සහ නිබන්ධන මාලාව.
සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට 'A' සාමාර්ථයක් ලබා ගැනීමට මඟ පෙන්වන විශේෂ ක්‍රමවේදය.
ආකර්ෂණීය මෙන්ම විධිමත් මුද්‍රිත නිබන්ධන කට්ටලයක් නිවසටම ගෙන්වාගැනීමේ ක්‍රමවේදය.

ලියාපදිංචි සිසුන් (Registered Students)

ප්‍රධාන පාඨමාලා (Core Programs)

දෛනික පරිශීලකයින් (Active Daily Learners)

BMS Hons. in (HRM) - OUSL (UG), AAT (PF), PCM (SLIM), DPHRM (CIPM), CIHRM (CIPM)
"Our goal is to make Ordinary Level Commerce easy, clear, and high-scoring for every student."
ඔබට ඇතිවිය හැකි සාමාන්‍ය ගැටලු සඳහා පිළිතුරු පහතින් ලබාගෙන ඇත.